Women in Scriptures for a Culture of Encounter

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

2023 ජනවාරි 25 සිට 27 දක්වා ඉතාලියේ වතිකානුවේ පොන්ටිෆිකල් උර්බානියානා විශ්ව විiාලයේ ශ්‍රවණාගාරයේ දී ජාත්‍යන්තර අන්තර් ආගමික කාන්තා සමුළුවක් ප්‍රථම වරට වතිකානුව විසින් සංවිධානය කෙරුනු අතර, එහි දී “ථෙරවාද බුදුදහමේ දෘෂ්ටිකෝණයට අනුකූලව එකමුතු වීමේ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ත්‍රිපිටක පාලි මුලාශ්‍ර වල කියැවෙන කාන්තාවෝ ”යන මැයින් දේශනයක් විශ්ව නිකේතන් සාම නිවහනේ භාරකාර මණ්ඩලයේ සාමාජිකා ආචාර්ය චාරිකා මාරසිංහ මහත්මිය විසින් පවත්වන ලදී. රටවල් 23 ක් සහ ලෝක ආගම් 12 ක් නියෝජනය කරමින් කාන්තාවෝ 30 ක් මෙම සමුළුවට සහභාගී වූහ. එම කාන්තා නියෝජිතයින්ට වතිකානු මාලිගයේ දී ශුද්ධෝත්තම ප්‍රාන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමට ද අවස්ථාව සැලසිනි.