🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

Vishva Niketan Healing the mind, Healing society and Healing the environment Kutis Our four buildings known as ‘Metta’ (Loving Kindness), ‘Karuna’ (Compassion),
‘Muditha’ (Altruistic joy), and ‘Upekkha’ (Equanimity).
Vision A place dedicated to spiritual awakening, Vishva Niketan welcomes anyone
who wishes for the well being of all sentient beings.

විශ්ව නිකේතනය පිහිටුවා ඇත්තේ කල්පවතින සාමය ළඟා කර ගත හැක්කේ පුද්ගලයන් තමා තුළ ඇති ගැටුම් නැතිකර ගැනීමෙන් තමන් තුළම සිය අභ්‍යන්තර සාමය අත්කර ගැනීමෙන් බව තරයේ විශ්වාස කරමිනි.

Read more

විශ්ව නිකේතනය සාම නිවහනකි : සෑම ප්‍රජාවන්ටම අභයන්තර හා බාහිර සාමයේ පරමාදර්ශය සොයා යෑම උදෙසා තෝතැන්නකි.

සාම උද්‍යායනය

සාම උද්‍යානයට අංග තුනකි. – වැලි මළුව, ජල මළුව සහ භාවනා මළුව.

Explore →

සාම කෞතුකාගාරය

සාම කෞතුකාගාරයේ ඇති ද්‍රව්‍ය පිරික්සීමේදී ආරියරත්නයන් ජනප්‍රිය නාමයක් බවට පත් වූ ආකාරය මනාව වැටහේ.

Take a Tour →

සාම පුස්තකාලය

වර්තමානයේ පුස්තකාලයේ දර්ශනවාදය, ආගම, ස්වයං චරිතාපදාන, සමාජ විද්‍යාව සහ සාහිත්‍යය ආවරණය වන විවිධ ප්‍රභේදවල පොත් සහ වාර සඟරා 4,000 ක් පමණ ඇත.

Read More →

නිර්මාතෘ ආචාර්ය ඒ ටී ආරියරත්න

ආචාර්ය ඒ.ටී. ආරියරත්න නිර්මාතෘ සහ සම්මානිත සභාපති ධූරය දරණ ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත්තේය.

1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය.

Read more

Founder

Testimonials of World Renowned Personalities

It was extraordinary to visit Vishva Niketan and see the work of Sarvodaya and Dr Ariyaratne. This extraordinary work must reach the critical mass globally and create a new civilization.
Dr. Deepak Chopra
What a beautiful and restful haven this has been for myself and my grandchildren Eliza and Julian. Gratitude ever to Vishva Niketan and my Sarvodaya family.
Prof. Joanna Macy
The work you are doing is magnificent. The lives you are transforming are countless. I am grateful to be part of the Sarvodaya family.
Rev. Dr. Michael Beckwith

Awards Received

logo_1
logo2
logo3
logo4
logo7

Records of the life-long, non-violent efforts of the founder of the Vishva Niketan International Peace Centre and the President of the Sarvodaya Movement Dr. A. T. Ariyaratne to develop a new social structure through Sarvodaya are displayed in the Peace Museum.

Read more

Back to Top